සමනල සෙවනැල්ලෙන් මෑණියනේ
ඔබේ රුව පුබුදු කලේ
ඒ රුව වසගව ඔබ සෙවනේ අපි
ශිල්ප රුවන් සොයමු
ස්වර්ණ සිතාරය ඔබ වේ
දෙගුරුන් මෙහෙතත් පිරිමදිනා කල
නැගෙන රාවය අප වේ
ඒ ගී රාවේ තුලින්-ඔබේ යසෝ ගුණ
ඔබේ කිර්තිය
දේශ විදේශ කරා ගෙන යාමට
අප හැම සපත වෙමු.....
සපත වෙමු//අප හැම සපත වෙමු.
පාසල් ගීතය වාදනය කරන්න