පාසලේ දැක්ම
"යහගුණ සපිරි විනය ගරුක දක්ෂතාවයන්ගෙන් හෙබි දරුපරපුරක් දැයට දායා ද කිරීම"
"To bequeath a generation of children with good qualities and disciplined skills"
පාසලේ මෙහෙවර
"මිනිසත්කමින් පිරිපුන් බුද්ධිමත් අබියෝගයන්ට නොබියව මුහුණදීමේ ශක්තිය ඇති පූර්ණ පෞර්ෂයකින් හෙබි
සහජීවනය එකමුතුකම ශ්‍රී ලාංකේය සංස්කෘතිය අගයන ක්‍රියාශීලි දරුපරපුරක් දයට දායාද කිරීම"
"To bequeath an active generation of children who value the Sri Lankan culture of harmony,
unity, full of humanity and the strength to face challenges fearlessly."