Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Untitled-2.png
Untitled-3.png
Untitled-4.png

 

පාසලේ දැක්ම

 

"යහගුණ සපිරි විනය ගරුක දක්ෂතාවයන්ගෙන් හෙබි දරුපරපුරක් දැයට දායා ද කිරීම"

"To bequeath a generation of children with good qualities and disciplined skills"

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සමනල ගිරි සිඛරය සිඹ එන සිහිල් පවනැල්ලෙන් ප්‍රාණය ලබන බෝපත් කෙහෙරැළි මවමින් ගලන කුරුගං කොමලියගේ සිහලඹින් පවස නිවන සදා වන්දනීය දළදා සමිඳුන් ගේ පහසින් පූජනීයත්වයට පත් දෙල්ගමු රජමහා වෙහෙරෙන් සෙවණ ලබන මනරම් කුරුවිට පුරයෙහි, සුන්දර කඳු ගැටයක් මත පිහිටි, අප ර/ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල )   සුවහසක් ජාතියේ දරු දැරියන්ගේ, නැණ ගුණ දම් වඩමින් , විද්‍යා, තාක්ෂණ, වාණිජ හා කලා සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යන ශිල්පයන් ගෙන් දෙස් විදෙස් පතළ කළ කිත් යසස් ලබන දරු කැළක් බිහි කරමින් මග සොඳුරු මෙන්ම පෙරමඟ සුබ නිමිති දකිමින් සදාතිනක විදු මවක් ලෙස ජාතියට ජීවය දෙමින් වැජඹෙන වගයි....

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"මිනිසත්කමින් පිරිපුන් බුද්ධිමත් අබියෝගයන්ට නොබියව මුහුණදීමේ ශක්තිය ඇති පූර්ණ පෞර්ෂයකින් හෙබි

සහජීවනය එකමුතුකම ශ්‍රී ලාංකේය සංස්කෘතිය අගයන ක්‍රියාශීලි දරුපරපුරක් දයට දායාද කිරීම"

"To bequeath an active generation of children who value the Sri Lankan culture of harmony,

unity, full of humanity and the strength to face challenges fearlessly."

Notice Board

නොමිලේ අක්ෂි පරික්ෂාවක්

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සම්මන්ත්‍රණය

ඩෙංගු මර්ධන ශ්‍රමදානය

සයිබ ලොවට පියාපත්

කලා අංශයේ පොල

R/ Kuruwita M.M.V