නව ලොව දිනන නව නිර්මාණ කරුවන් ගේ නිර්මාණ විදුහල්පති තුමා විසින් නිරීක්ෂණය කළ අයුරු
සමාජයේ ඉදිරි සංවර්ධනයට අවශ්‍යවන්නාවු විවිධ ක්ෂෙත්රයන්ට අදාළව පවතින්නාවු වු ගැටලු අරභයා ඒවාට විසදුම් වශයෙන් යොදා ගත හැකි නව නිෂ්පාදන ,නිර්මාණ සොයා ගැනිම සකස් කිරිම හා සමාජයේ භාවිතය සදහා ඉදිරිපත් තිරිමට සිසුන් පෙළඹවිම වර්තමානයේ අභියෝගාත්මක කරූණක් වි ඇත එම අභියේගාත්මක කරැණු ජය ගැනිම පිණිස පාසල් තුළ නවෝද්පාදන විද්‍යාගාර ස්ථාපිත කරනු ලබයි. ඒ සදහා ලමුන් යොමු කිරිම හා අවශ්‍ය උපදෙස් දෙමින් විදුහල්පති තුමා විසින් නිරීක්ෂණය කළ අවස්තාව.