"පාසලේ ගුරු සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන විශේෂිත නොමිලේ අක්ෂි පරික්ෂාව"
පාසලේ ගුරු සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන විශේෂිත නොමිලේ අක්ෂි පරික්ෂාවක් සහා ඉතා සාධාරණ මිලකට කණ්නාඩි ලබා ගැනිමේ අවස්ථාවක් 2022-11-11 වන දින පෙරවරු 8.00/1.30 දක්වා විද්‍යාලයේදී පැවැත්වේ....මේ සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත් පත්‍රිකාව මේ සමග ඉදිරිපත් කර ඇත.එම ආයතනය මගින් අක්ෂි ආබාධ සම්බන්ධව විශේෂ අවශ්‍යතා ඇති පාසලේ දරුවන් තිදෙනකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි තුනක් ප්රදානය කරන බැවින් අක්ෂි ආබාධ සහිත එසේම ආර්ථික අපහසුකම් ද ඇති දරුවන් සිටීනම් පන්තිභාර ගුරුවරුන් 2022-11-10 වන දිනට පෙර ගුරු සුබසාධක සංගමය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි......