| පාසල ආරම්භ වූ දිනය | 1949 ජනවාරි 04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 ජනවාරි 07 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28297 |
| සංගණන අංකය | 23094 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | කුරුවිට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුරුවිට |
| ග්‍රාම සේවක වසම | දෙල්ගමුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 155 B |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 52 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2000+ |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 113 |
| පාසලේ වර්ණය | මෙරොන්,කහ |