First aid UNIT

ප්‍රථමාධාර ඒකකය

ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථමාධාර ඒකකය පාසලේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව
පිලිබදව සැලකිමත් ලෙස කටයුතු කරන අතර දරුවන් නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද
වලට අනුගත කරමින් අවශ්‍ය අවස්තාවන්හිදි ප්‍රථමාධාර කාර්යයන් නොපසුබටව සිදු කිරීමට
කැප වී ඇත.

අරමුණු

*මනා සෞඛ්‍ය සම්පන්න සිසු ප්‍රජාවක් පාසලේ ඉගැන්වීම් ක්‍රියවලියට යොමු කිරීම.
*පාසලේ සිසුන්ට නිසි සෞඛ්යාරක්ශිත ක්‍රමවේද මගින් සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදව දැනුවත් බවක් ලබා දීම.
*පාසල තුල පුහුණු ප්‍රථමාධාර බලකායක් නැවත ස්ථාපිත කිරීම.
ශාන්ත ‌ජෝන් ගිලන් රථ හමුදාව මගින් පුහුණු වැඩසටහන් පැවැත්නීම.