Innovation Association

නවෝත්පාදන ඒකකය


සමාජයේ ඉදිරි සංවර්ධනයට අවශ්‍යවන්නාවු විවිධ ක්ෂෙත්‍රයන්ට අදාළව පවතින්නාවු වු ගැටලු අරභයා ඒවාට විසදුම් වශයෙන් යොදා ගත හැකි නව නිෂ්පාදන ,නිර්මාණ සොයා ගැනිම සකස් කිරිම හාසමාජයේ භාවිතය සදහා ඉදිරිපත් තිරිමට සිසුන් පෙළඹවිම වර්තමානයේ අභියෝගාත්මක කරූණක් වි ඇත එම අභියේගාත්මක කරැණු ජය ගැනිම පිණිස පාසල් තුළ නවෝද්පාදන විද්‍යාගාර ස්ථාපිත කරනු ලබයි.ඒ සදහා ලමුන් යොමු කිරිම හා අවශ්‍ය දැනුම ලබාදිම මෙහි පරමාර්ථයයි.