2014 වර්ෂයේ දි දේවහන්දියේ වජිර බුද්ධි හිමි ..විද්‍යාලිය සිංහල විෂය භාර අචාර්ය නිමල් හේමචන්ද්‍ර ...ලලිත් පුස්සැල්ල මහතුන්ගේ මග පෙන් විම යටතේ ආරම්භ වු තිසර මාධ්‍ය ඒකකය වර්තමානය වන විට විද්‍යාලිය කාලීන පුවත් මුලාශ්‍ර කර ගනිමින් .වැඩසටහන් නිර්මාණය කරමින්...විදුහලේ බොහෝ සිසු පිරිසකට...සන්නිවේදන ක්‍රියාවට සම්බන්ධ කර ගනිමින් ගමන් ගන්නා සන්නිවේදන ජාලයකි..වර්තමානයටත් අතීතයටත් එහා ගිය සජිවි මැදිරියක් සකසමින් එහි අත්දැකිම් සිසු දරුවන්ට ලබා දිමේ කාර්යයට අත ගසා තිබේ..තිසර මාධ්‍ය ඒකකයේ වැඩසටහන් facebook ජාලය youTube හරහාද නැරඹිය හැකි අවස්ථාව මෙන්ම සංරක්ෂිත රූප බැංකුවක්ද පවත්වාගෙන යාමට සමත් විඇත..
